Monday, May 16, 2016

ODI GOAT FINAL - TENDULKAR VS SANGAKKARA


ක්රිඩකයන් 64කින් පටන් ගත් මෙය දැන් අවසන් ක්රිඩකයන් දෙදෙනා දක්වා පැමිණ තිබේ.
64,32,16,8 සෙමි ෆයිනල් දැන් අවසන් තරගය දක්වා පැමිණ ඇත.සතුටු විය හැකි දෙයක් තිබේ නම් අපේ සංගා අවසන් තරගයට සුදුසුකම් ලැබීමයි.
සංගාව ෆයිනල් ගේන්න අපේ ගෟප් එකෙන් වගේම ක්‍රිකට් ගෟප්වලින් හෙන ගේමක් දුන්නා.කොල්ලෝ ගොඩක් රෑ වෙනකන් ඉදලා නිදි වර්ඡිතව වෝට් දැම්මා.සංගා සෙමියෙදි ඉම්රාන් කාන්ව පරාඡය කරලා ෆයිනල් ආවේ 
ඒ වගේම අනිත් පැත්තෙන් සචින් ෆයිනල් ආවේ අපෙ සනා පරද්දලා.සනා සෙමියෙදි පැරදුන එක ගොඩක් අවුල් මොකද අපේ රටේ අය ගොඩක් මහන්සි උනා අපේ සනා වත් ෆයිනල් ගෙන්න.
හැබැයි ෆයිනල් එකෙදි අපි අනිවා දිනන්න ඕනේ.එකට අපිට ඔයාලගේ උදව් ඕනේ.පටන් ගත්තේ කොහෙද එතන ඉදන් වැඩේට බහින්න ඕනේ.
ඉන්දියාව වගේ රටක ඡනගහනයත් එක්ක ලෙසි නැති උනත් අපි මේක අනිවා දිනන්න ඕනේ.මෙතෙක් කල් ඔබ සැම අපට ලබා දුන් සහයෝගය ඉදිරියටත් අප හට ලබා දේ යැයි සිතනවා. 
SACHIN TENDULKAR VS KUMAR SANGAKKARA ODI GOAT FINAL එක තාම පටන් ගෙන නෑ.ලින්ක් එක පහල ඇති ඒ පිලිබද සියලු දේ දැනුවත් කිරිමට අප ඇඩ්මින් මඩුල්ල සුදානමින් සිටී.
සුපුන් රොක්ස්

No comments:

Post a Comment