Monday, May 16, 2016

අලුත්ම තරුව - දසුන් ශානක

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සදහා පැයු අලුත්ම තරැව ඔහු නමින් දසුන් ශානකය.1991 සැප්තැම්බර් මස 9 වන දින මිගමුවේ උපත ලැබිය.

හොද මැදපෙල පිතිකරුවෙක් හා දකුණත් වේගපන්දු යවන්නෙකි.SCC ක්‍රිඩා සමාජයේ දක්ශතා මගින් ජාතික කණ්ඩායමට එක්විය.

AIA ප්‍රිමියර් ලිග් T20 තරගාවලියේ Saracens sports club එකට එරෙහිව 6යේ ඒවා 16ක් සමග පන්දු 46ට ලකුණු 123 රැස්කලහ.ඉන් පසුව ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 48 තුල ලකුණු 131 රැස්කලහ.එය ඔහුගේ ඉහලම ලකුණු සංඛ්‍යාව වේ.

ඉන් පසුව ඔහුට ඉන්දීය තරග සංචාරයට සහභාගි වීමට අවස්ථාව හිමි විය.එහිදි පුනේහි පැවති තරගයේ දි ලකුණු 16කට කඩුළු 3 දවාගත්හ.

දක්ෂ තුන්නඉරියව් වේගපන්දු යවන්නන් දුලබ ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක මහඟු සම්පතක් වනු ඇත.

මෙම ක්‍රිඩකයාට මහගු අවස්ථාව හිමි විය එනම් T20 ලෝකකුසලානයට සහභාගි විමට අවස්ථාව ලැබිමය.ඉන් අනතුරුව මේ මස ආරම්භ වන එන්ගලන්තය හා අයර්ලන්තය සංචාරයට ද එක්විමට හැකි විය.මෙම සංචාරයේ ඔහුට සුපුරුදු දක්ශතා අතරට පැමිණ හොදින් ක්‍රිඩා කිරීමට හැකියාව ලැබේවායි පාර්ථනා කරමු.

උදේශ් මනෝජ්

No comments:

Post a Comment