මෙය අදට ගැලපෙන පෝස්ටුවක් දැයි නොදනිමී...කාන්තාරයට වැටුනු දිය පොදක් වන් ශ්‍රී ලංකා දෙවන ඉනිමෙන් හා චංදිමාල්ගේ ශතකයෙන් උදම්වී සිටින අප ක්‍රිකට් රසිකයන්ට ඊයේ හා අද තිබෙන තත්වයන් නිසා අපේ ක්‍රිකට් ඊයේට පෙර තිබූ තත්වය අමතකය(බහුතරයකට අප පිල දැන් සුපිරි ටෙස්ට් පිලකි)
Tuesday, May 31, 2016
Saturday, May 28, 2016
පොඩි උන්ගෙ ක්‍රිකට් නීති
අපි පොඩිකාලේ ෆේස් බුක් නෑ,ජඇපල් සැම්සුන් ෆෝන් නෑ,ජගේම් ප්ලේයර් නෑ.ජහැබැයි පාසලේදි පිරියඩ් එකක් දෙකක් නෙමෙයි සමහර දිනවලදී මුලු දවසම පිට්ටනියේ ඉදන් මැච් ගහපු පට්ටම අතීතයක් තිබ්බා මතකද ?
Thursday, May 26, 2016
ෆෑන්ස්වාදය නොහොත් පැන්ටිවාදය (2)
ෆෑන්ස්වාදය නිසා දවස් ගානක ඉදන් මේ සමුහයත් එපා වෙලා තියෙන්නේ. හැම සමුහයකම වගේ මේ සමුහයටත් පැන්ටිවාදය ආපු එක නම් දුකට කරුණකි. පටන් ගත්ත තැනේ ඉදන්ම කොටා ගෙන යන්නම්.
අතිතයේ සිටම ෆෑන්ස්වාදයේ අතුවල දලු ලා ගෙන ආවත් එල හටගත්තේ මැත කාලයේ සිටය. ෆෑන්ස්වාදය වර්තමාන සමාඡයේ ආරම්භ වන්නේ දිනේෂ් චන්දිමාල් නිසාය.
අතිතයේ සිටම ෆෑන්ස්වාදයේ අතුවල දලු ලා ගෙන ආවත් එල හටගත්තේ මැත කාලයේ සිටය. ෆෑන්ස්වාදය වර්තමාන සමාඡයේ ආරම්භ වන්නේ දිනේෂ් චන්දිමාල් නිසාය.
Monday, May 23, 2016
ඇන්කර් භූමිකාව
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වත්මන් පසු බැසීමට ඉතා විශාල හේතුවක් ලෙස පෙනී යන්නේ ඇන්කර් භූමිකව කරන පිතිකරුවෙක් නැති කමයි. ලොව සෑම ටෙස්ට් කණ්ඩායමකම පාහේ සිය උපරිමයේ සිටින විට ඔවුන් සතුව හොඳම ඇන්කර් භූමිකා කරුවෙක් සිටියේය.
Saturday, May 21, 2016
කුසල් එංගලන්තයට................
එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ධම්මික ප්‍රසාද් වෙනුවට කුසල් ජනිත් පෙරේරාව කණ්ඩායමට එක් කිරීම පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
Tuesday, May 17, 2016
චයිනමන් - හොරෙන් උස්සල හරි කියවිය යුතු පොතක්
මැච් එකක් බලන්න යන සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට මැච් එක බලන ගමන් ලොකු ලොකු කෑම ජාති කොහේ කන්නද. ඒව හරි ගණං නේ. එයාල ඉතිං කඩල ගොට්ටක් කාල වතුර එකක් බීල අව්ව තැප තැප ආතල් එකේ මැච්එක බලනවා......
Monday, May 16, 2016
මීලග අවලංගු කාසිය මොහුද??????
ODI-GOAT අවසන් සටනට සංගක්කාර සහ ටෙන්ඩුල්කාර් - මේ ඔබේ සහාය අවශ්‍යම මොහොතයි
ඕස්ට්‍රේලියාවේ cricket.com.au වෙබ් අඩවිය පවත්වන හොඳම එක්දින ක්‍රීඩකයා තේරීමේ සටන මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
අලුත්ම තරුව - දසුන් ශානක
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සදහා පැයු අලුත්ම තරැව ඔහු නමින් දසුන් ශානකය.1991 සැප්තැම්බර් මස 9 වන දින මිගමුවේ උපත ලැබිය.
Sunday, May 15, 2016
අවාසනාවන්ත දකුණු අප්‍රිකාව
මෙතෙක් සහබාගී වූ සියලුම ලෝක කුසලාන තරගාවලියන්හීදී කුසලානය සදහා ඉදිරියෙන්ම සිටි කන්ඩායමක් ලෙස දකුනු අප්‍රිකාව හැදින්විය හැකිය. 70 දශකයේදී වර්නබේදවාදය හේතුවෙන් ඔවුන්ට ක්‍රිකට් තහනම් විය. 1991 වසරේදී නැවත ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට දොරටු විවර විය.
එංගලන්තය සමග වයිට් වොෂ් වෙයිද?
නිකන් බොරුවට ස්වයංවින්දනය වෙලා වැඩක් නෑනෙ.යතාර්ථය තමා එංගලන්තය මේ වෙනකොට අපිට වඩා ගොඩක් හොද තැනක ඉන්නෙ.
ක්‍රිකට් පොත් අලුත් කළ නවතම ලෝක වාර්තාව මෙන්න
ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක දිගට වැඩිම වෙලාවක් පුහුණු දැළ තුළ පන්දුවට පහරදීමේ ලෝක වාර්තාව අලුත් කිරීමට ඊයේ රුවන්ඩා ක්‍රිකට් නායක Dusingizimana Eric සමත් වූවා.
Subscribe to:
Posts (Atom)