බංග්ලාදේශය පරදා තුන්කොන් එක්දින තරගාවලිය ජයගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් කතරට හදිසියේ කඩා පාත්වූ අනෝරා වැස්සක් විය යුතුව තිබිණි. එහෙත් එය ක්‍රිකට්ලෝලීන් බහුතරයකට එය අතීතයට එක් වූ තවත් එක් සිදුවීමක් බවට ඉතා ඉක්මනින් පත්විය.
Tuesday, January 30, 2018
Tuesday, January 23, 2018
හතුරු අයියා සහ මැතිව්ස් මල්ලී
ශ්‍රී ලංකා එක්දින හා 20/20 ක්‍රිකට් නායකත්වය නැවතත් ඇන්ජලෝ මැතිව්ස් අතට පත්වූ අතර ඒ සඳහා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රබල ලෙස මැදිහත් විය. නව නායකත්වය බාරගැනීමෙන් පසු මාධ්‍ය හමුවකට සභාගි වූ මැතිව්ස්, චන්දික හතුරුසිංහ ආමන්ත්‍රණය කළේ 'හතුරු අයියා' යනුවෙනි.
Subscribe to:
Posts (Atom)