ක්‍රිකට් පිටිය හා විලාසිතා අතර ඇත්තේ කදිම සම්බන්ධයකි. ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කරන විලාසිතා ඉක්මනින් ජනප්‍රිය වන අතර එයට හේතුව එම ක්‍රීඩකයන් වැළඳ ගන්නා ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ විලාසිතා ද ඉතා ඉක්මනින් වැළඳගන්නා බැවිනි.
70-80 දශකවලදී ක්‍රිකට් ක්‍රීඩාව වැළඳ ගත් ජනප්‍රිය විලාසිතාවක් වූයේ කොණ්ඩය වැවීමයි.
Wednesday, October 12, 2016
අපේ පොඩි කුසල්
සම්පුර්න නම - කුසල් ගිම්හාන් මෙන්ඩිස්
උපන් දිනය - 1995.02.02
පිත්ත හැසිරීම - දකුණත් පිතිකරු
RANKINGS
TEST -22
ODI - 76
උපන් දිනය - 1995.02.02
පිත්ත හැසිරීම - දකුණත් පිතිකරු
RANKINGS
TEST -22
ODI - 76
Tuesday, October 11, 2016
එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ දොරකඩින් නැවතුණු අපේ ගිහාන්
එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා එක්වීම යනු ලොවපුරා බොහෝ ක්‍රීඩකයන්ට සිහිනයකි. ලංකාවට ටෙස්ට් වරම් ලැබීමට පෙර එම සිහිනය සැබෑකර ගැනීමට අපේ දක්ෂ ක්‍රීඩකයන් සැළකිය යුතු ප්‍රමාණයක් සමත් විය. ඉනුදු ගිහාන් මෙන්ඩිස් සුවිශේෂී ක්‍රීඩකයෙකු වේ. ඒ ඔහු එංගලන්ත පළමු පෙළ තරගවලදී ලකුණු 20,000 ඉක්මවූ නිසාම නොවේ.
Wednesday, October 5, 2016
සීමිත ඕවර් අනාගතය......
මේ වනවිට අපට නැතත් ලොවපුරා ක්‍රිකට් පිටිය උණසුම්ය. ඒ උණුසුම වෙනදාටත් වඩා දැනෙයි. එයට හේතුව ඉතා උද්වේගකර එක්දින තරග කිහිපයක් මේ දිනවල පැවැත්වීමයි.
Thursday, July 7, 2016
අපේ ෆෑන්ස්ලා............
විටෙක,කුසල් අනිවා ඕපන් ගස්සන්න ඕනේය, කුසල් ටීම් එකේ ඉන්න එකත් අනික් උන්ට හයියකි. අපේ ගැලවුම් කාරයාය.
තරගාවලිය ෆේල් වීමෙන් පසු, කුසල්ට දැන් ටීම් එකේ තැනක් නැත. ඉවත් කළ යුතුය. පොල් අඩිකාරයො වැඩක්ම නැත..
තරගාවලිය ෆේල් වීමෙන් පසු, කුසල්ට දැන් ටීම් එකේ තැනක් නැත. ඉවත් කළ යුතුය. පොල් අඩිකාරයො වැඩක්ම නැත..
Wednesday, July 6, 2016
හැත්තෑව දසකෙත් 20/20 ගහපු කොල්ලො යකෝ අපි......
ලොව පළමු 20/20 තරගය පැවතියේ 2003 වසරේදීය. ඒ එංගලන්තයේ ඩර්හැම් හා නොටිංහැම් ප්‍රාන්ත අතරයි. ඉන් වසර දෙකක් ඇවෑමෙන් පළමු ජාත්‍යන්තර 20/20 තරගය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්විණි.
එහෙත් වාර්තා අතරට එක් නොවූ 20/20 තරගයක් ඊට පෙර පවත්වා තිබේ. එ් 20/20 ක්‍රිකට් ගැන සිතන්නටත් බොහෝ කලකට පෙරයි. එනම් පළමු ඕවර් 20 තරගයට දශක තුනකට පෙරාතුවයි.
එහෙත් වාර්තා අතරට එක් නොවූ 20/20 තරගයක් ඊට පෙර පවත්වා තිබේ. එ් 20/20 ක්‍රිකට් ගැන සිතන්නටත් බොහෝ කලකට පෙරයි. එනම් පළමු ඕවර් 20 තරගයට දශක තුනකට පෙරාතුවයි.
Sunday, July 3, 2016
ඇන්ජෙලෝ මැතිව්ස් වෙත ලියමි
සංගක්කාර,මහේල ඉන්න කාලෙ ඉදන්ම මම කැමතිම ක්‍රීඩකයා ඔබය.
සංග මයියා මුල් ටික ගහල දුන්නට පස්සෙ බෝලස්ල එක්ක එකතුවෙලා ගේම ඉවර කරපු විදිහ තාම අමතක නැත.මැද ඕවර්ස් වල පන්දුවාර ටික දාල අඩු ලකුණු ගානක් දීල විකට් එකක් දෙකක් අරන් දීපු හැටිත් ආසාවෙන් බැලුවෙමි.
සංග මයියා මුල් ටික ගහල දුන්නට පස්සෙ බෝලස්ල එක්ක එකතුවෙලා ගේම ඉවර කරපු විදිහ තාම අමතක නැත.මැද ඕවර්ස් වල පන්දුවාර ටික දාල අඩු ලකුණු ගානක් දීල විකට් එකක් දෙකක් අරන් දීපු හැටිත් ආසාවෙන් බැලුවෙමි.
Thursday, June 30, 2016
තිත්ත ඇත්ත - වැරැද්ද ආයෙ නොවන්නට
මම ක්‍රිකට් බලන්න ගත්ත දවසෙ ඉදන්ම ක්‍රිකට් ලෝකෙ වීරයො වුනේ සනා,මයියා,සංගා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කියනකොටම මතක් වුනේ මේ තුන් දෙනා.අපිව ලෝක කුසලාන 5ක අවසාන මහා තරගයට කැදවාගෙන ගියෙ එයින් එකක් දිනල දුන්නෙ සංග මයියගෙ දැවැන්ත අත්වැලෙන්.පෞද්ගලිකව මම අදටත් වීරයො විදිහට සලකනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කියනකොටම මතක් වුනේ මේ තුන් දෙනා.අපිව ලෝක කුසලාන 5ක අවසාන මහා තරගයට කැදවාගෙන ගියෙ එයින් එකක් දිනල දුන්නෙ සංග මයියගෙ දැවැන්ත අත්වැලෙන්.පෞද්ගලිකව මම අදටත් වීරයො විදිහට සලකනවා.
එක රැයින් ලොවම දිනූ කොල්කටා කොල්ලා
WE ARE SORRY, Congratulations Sri Lanka ඔබත් 90 දශකයේ සිට ක්‍රිකට් පිස්සෙක් නං මේ වචන හය මතකයේ ඇතුවාට කිසිදු සැකයක් නෑ.
1996 වීල්ස් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය ප්‍රේක්ෂකයන් මුලුමහත් ලෝකය ඉදිරියේම අපකීර්තියට පත්වෙද්දි කොල්කටාවෙ එක කොලුගැටයෙක් එක මොහතකින් ලෝකයේම අවධානයට පත්වෙන්න සමත් වෙනවා. ඒ මේ වචන හයත් සමග.
1996 වීල්ස් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය ප්‍රේක්ෂකයන් මුලුමහත් ලෝකය ඉදිරියේම අපකීර්තියට පත්වෙද්දි කොල්කටාවෙ එක කොලුගැටයෙක් එක මොහතකින් ලෝකයේම අවධානයට පත්වෙන්න සමත් වෙනවා. ඒ මේ වචන හයත් සමග.
Tuesday, May 31, 2016
දිනන්නට ඇවසි නම්
මෙය අදට ගැලපෙන පෝස්ටුවක් දැයි නොදනිමී...කාන්තාරයට වැටුනු දිය පොදක් වන් ශ්‍රී ලංකා දෙවන ඉනිමෙන් හා චංදිමාල්ගේ ශතකයෙන් උදම්වී සිටින අප ක්‍රිකට් රසිකයන්ට ඊයේ හා අද තිබෙන තත්වයන් නිසා අපේ ක්‍රිකට් ඊයේට පෙර තිබූ තත්වය අමතකය(බහුතරයකට අප පිල දැන් සුපිරි ටෙස්ට් පිලකි)
Saturday, May 28, 2016
පොඩි උන්ගෙ ක්‍රිකට් නීති
අපි පොඩිකාලේ ෆේස් බුක් නෑ,ජඇපල් සැම්සුන් ෆෝන් නෑ,ජගේම් ප්ලේයර් නෑ.ජහැබැයි පාසලේදි පිරියඩ් එකක් දෙකක් නෙමෙයි සමහර දිනවලදී මුලු දවසම පිට්ටනියේ ඉදන් මැච් ගහපු පට්ටම අතීතයක් තිබ්බා මතකද ?
Thursday, May 26, 2016
ෆෑන්ස්වාදය නොහොත් පැන්ටිවාදය (2)
ෆෑන්ස්වාදය නිසා දවස් ගානක ඉදන් මේ සමුහයත් එපා වෙලා තියෙන්නේ. හැම සමුහයකම වගේ මේ සමුහයටත් පැන්ටිවාදය ආපු එක නම් දුකට කරුණකි. පටන් ගත්ත තැනේ ඉදන්ම කොටා ගෙන යන්නම්.
අතිතයේ සිටම ෆෑන්ස්වාදයේ අතුවල දලු ලා ගෙන ආවත් එල හටගත්තේ මැත කාලයේ සිටය. ෆෑන්ස්වාදය වර්තමාන සමාඡයේ ආරම්භ වන්නේ දිනේෂ් චන්දිමාල් නිසාය.
අතිතයේ සිටම ෆෑන්ස්වාදයේ අතුවල දලු ලා ගෙන ආවත් එල හටගත්තේ මැත කාලයේ සිටය. ෆෑන්ස්වාදය වර්තමාන සමාඡයේ ආරම්භ වන්නේ දිනේෂ් චන්දිමාල් නිසාය.
Monday, May 23, 2016
ඇන්කර් භූමිකාව
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වත්මන් පසු බැසීමට ඉතා විශාල හේතුවක් ලෙස පෙනී යන්නේ ඇන්කර් භූමිකව කරන පිතිකරුවෙක් නැති කමයි. ලොව සෑම ටෙස්ට් කණ්ඩායමකම පාහේ සිය උපරිමයේ සිටින විට ඔවුන් සතුව හොඳම ඇන්කර් භූමිකා කරුවෙක් සිටියේය.
Saturday, May 21, 2016
කුසල් එංගලන්තයට................
එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ධම්මික ප්‍රසාද් වෙනුවට කුසල් ජනිත් පෙරේරාව කණ්ඩායමට එක් කිරීම පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
Tuesday, May 17, 2016
චයිනමන් - හොරෙන් උස්සල හරි කියවිය යුතු පොතක්
මැච් එකක් බලන්න යන සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට මැච් එක බලන ගමන් ලොකු ලොකු කෑම ජාති කොහේ කන්නද. ඒව හරි ගණං නේ. එයාල ඉතිං කඩල ගොට්ටක් කාල වතුර එකක් බීල අව්ව තැප තැප ආතල් එකේ මැච්එක බලනවා......
Monday, May 16, 2016
මීලග අවලංගු කාසිය මොහුද??????
ODI-GOAT අවසන් සටනට සංගක්කාර සහ ටෙන්ඩුල්කාර් - මේ ඔබේ සහාය අවශ්‍යම මොහොතයි
ඕස්ට්‍රේලියාවේ cricket.com.au වෙබ් අඩවිය පවත්වන හොඳම එක්දින ක්‍රීඩකයා තේරීමේ සටන මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
අලුත්ම තරුව - දසුන් ශානක
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සදහා පැයු අලුත්ම තරැව ඔහු නමින් දසුන් ශානකය.1991 සැප්තැම්බර් මස 9 වන දින මිගමුවේ උපත ලැබිය.
Sunday, May 15, 2016
අවාසනාවන්ත දකුණු අප්‍රිකාව
මෙතෙක් සහබාගී වූ සියලුම ලෝක කුසලාන තරගාවලියන්හීදී කුසලානය සදහා ඉදිරියෙන්ම සිටි කන්ඩායමක් ලෙස දකුනු අප්‍රිකාව හැදින්විය හැකිය. 70 දශකයේදී වර්නබේදවාදය හේතුවෙන් ඔවුන්ට ක්‍රිකට් තහනම් විය. 1991 වසරේදී නැවත ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට දොරටු විවර විය.
එංගලන්තය සමග වයිට් වොෂ් වෙයිද?
නිකන් බොරුවට ස්වයංවින්දනය වෙලා වැඩක් නෑනෙ.යතාර්ථය තමා එංගලන්තය මේ වෙනකොට අපිට වඩා ගොඩක් හොද තැනක ඉන්නෙ.
ක්‍රිකට් පොත් අලුත් කළ නවතම ලෝක වාර්තාව මෙන්න
ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක දිගට වැඩිම වෙලාවක් පුහුණු දැළ තුළ පන්දුවට පහරදීමේ ලෝක වාර්තාව අලුත් කිරීමට ඊයේ රුවන්ඩා ක්‍රිකට් නායක Dusingizimana Eric සමත් වූවා.
Subscribe to:
Posts (Atom)