Thursday, June 8, 2017

ඇන්ජලෝ එන්න, අං ඇවිත්දැයි බලන්න....

අද පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගය සඳහා හැකිනම් ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කුමාර සංගක්කාරගෙන් ඉල්ලීම් කර ඇති බව විවිධ වෙබ් අඩවි වාර්තා කරයි. වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉල්ලීම කවටකමට සිදුකළ ඉල්ලීමක් බවයි.

එක් අතකින් මේ වනවිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ලෝකය ඉදිරියේ විහිලුවක් බවට පත්වී ඇති මොහොතක මෙය එතරම් ගණන් ගතයුත්තක් නොවේ.

එහෙත් ගැටලුව වන්නේ මෙම විහිලුව කරන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමයි. ජාතික ක්‍රීඩා කණ්ඩායමක නායකයා යනු නිකංම නිකං පුද්ගලයෙකු නොවේ. ඔහු ලෝකය ඉදිරියේ අදාල ක්‍රීඩාව සම්බන්ධයෙන් වගකියන මුලුමහත් රටේම නායකයාය. එවැනි පුද්ගලයෙකු සිය කණ්ඩායම විහිලුවට ගැනීම එතරම් සුබදායක නැත.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකය ක්‍රිකට් පිටියේ වැටිය හැකි උපරිම සීමාවට වැටී ඇත. කෙතරම් අකමැති වුවද පිළිගත යුතු අඳුරු සත්‍යය එයයි. එසේ තිබියදී ශ්‍රී ලංකා නායකයා තමන් හා තමන්ගේ කණ්ඩායම විහිලුවට ලක්කිරීම කණගාටුදායකය.

කළයුත්තේ එය නොවේ. වැරදුනේ කොතැනද යන්න අවබෝධ කරගැනීමයි. එසේ අවබෝධ කරගෙන ඒ සඳහා පිළියම් යෙදීමයි. එය පුහුණුකරුවන්ගේ හා කළමනාකාරීත්වයේ පමණක් නොව ක්‍රීඩකයන්ගේ ද වගකීමයි. මැතිව්ස් ඇතුළු පිරිවර මේ සෙල්ලම් කරන්නේ පන්දුවක් හා පිත්තක් සමග නොව ක්‍රිකට් ලෝකයේ ජයකෙහෙලි නැංවූ රටක් සමග සහ දහසක් දුක් කරදර තිබියදී තමන්ගේ එකම වින්දනය ක්‍රිකට් ක්‍රීඩාව බවට පත්කර ගත් මිලියන ගණනක් අහිංසක ප්‍රේක්ෂකයන් සමගිනි.

නාකියා

11 comments:

  1. Ane hukahan yako, pake post danne netuwa. Wadak balagena idapan. Adu tharame ground ekakata bahala bolayakwat allala nane thopi. Gon hukannala

    ReplyDelete
    Replies
    1. දැං එතකොට ලෙදර් බෝලෙන් ක්‍රිකට් ගහපු එවුන් විතරයි ද මේවා කතා කරන්න ඕන

      Delete
    2. ane manda me wage post kohen hoyan danawada kiyala gon hukkano

      Delete
  2. දැං එතකොට ඇන්ජලෝ මැතිව්ස් ආතල් ගත්තට කමක් නෑ එතකොට උඹලට රිදෙන්නෙ නෑ නේ. ඒක විවේචනය කළාම තමයි උඹලටත් රිදෙන්නෙ නේ... අනේ මන්දා ඉතිං

    ReplyDelete
    Replies
    1. SMART Cricket - පිස්සෙක් ද ....

      Delete
  3. Oi modayek wenna epa eka wihiluwak witgrai dan unta wihilu karanth thahanmda un minissu nemeda gon arthal ganna eke simawak tiya ganin bola wage un hinda thamai ratata mehema wela tinne danna magulai nodanna magulai hama ekama kiyonawa

    ReplyDelete
  4. ඔව් මාත් කියන්නෙ ඒක තමයි..... මේ විහිලුව කරන්නෙ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා... මේ විහිලු කරන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක. අනික මේක ලංකාවෙ සිංහලෙන් තියන ගොසිප් සයිට් එකක නෙවෙයි ගියේ.... ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියේ.. එතකොට සමස්ත ලෝකය ඉදිරියේ තමයි ශ්‍රී ලංකා ජාතක කණ්ඩායමේ නායකයා තමන්ගෙ කණ්ඩායම විහිළුවට ලක්කරන්නෙ. එතකොට ඔයා කියන්නෙ එහෙම කරාට කමක් නෑ ඒක මාර ආතල් එකක්. හැබැයි එහෙම කියපු මැතිව්ස් විවේචනය කරන එක ගොං ආතල් එකක් කියලද... උඹල වගේ එවුන් කටයි පුකයි වහගෙන ඉන්න නිසා තමයි මැතිව්ස්ලා මේ විදියට ලෝකය ඉදිරියේ කිසි අවුලක් නැතුව විහිලුවකට ලක්වෙලා තියෙන්නෙ

    ReplyDelete
  5. Hahaha monada ayse me posts? Gihin blpn pre match conference ekedi journalist kenek mathews gen ahanawa thaama sanga form eke innawa, thaama ratata play karanna puluwan, ay oya eyata aay team ekata enna kynne naththe kyla. Ethakota mathews hina wela kynwa I always ask him that kyla. Me wage playerslata mada gahana posts daannepa mukuth danne nathuwa.gihin blpn youtube eke athi video eka. Sl vs india pre match conference kyla search krla blpn. Ubala oya wihiluwata lak krnne ape rate national team captain kyna eka mathaka thya ganin

    ReplyDelete
  6. ane hukahan gon ponnaya..

    ReplyDelete
  7. Umbala wage gon post karayo iddi rate kreedawatath kisima diyunuwak athi nowena eka sadaranai. Jaathi wadaya dhana nirdhana waadi adahas thiyena umbala wage dial me lankawe innakan dashamayaka wath diyunuwak athi nowenawa satthay.

    ReplyDelete